Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දීපාවලි වෙනුවෙන් පහන් ලක්ෂ 26ක් දල්වමින් ලෝක වාර්තාවක්

1 year ago

හින්දු ආලෝක උත්සවය වන දීපවාලි උත්සවයට පෙර ඊයේ දින උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අයෝධ්‍යා විහාරස්ථානයේ වාර්තාගත ලාම්පු මිලියන 2.6 ක් දල්වවා තිබෙනවා.

වසර 14 ක පිටුවහලෙන් පසු ගෞරවනීය රාම දෙවියන් ඔහුගේ උපන් ස්ථානයට නැවත පැමිණීම සමරමින් ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් සරුයු ගං ඉවුර දිගේ මෙලෙස පහන් දල්වා ආලෝකමත් කර ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

මෙය “විශාලතම තෙල් ලාම්පු ප්‍රදර්ශනය” සඳහා නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.