Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරීන් ප්‍රනාන්දුට ලොකු තනතුරක් හිමි වෙයි

1 year ago

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර, පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට පැවරී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.