Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල කප්පාදුවක්

පැය 10ක ජල කප්පාදුවක්

1 year ago

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවන නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත් හිටුවීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශ සඳහා හෙට දිනයේ පෙරවරු 10 සිට පස්වරු 8ට දක්වා පැය 10ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවීමට තීරණයකර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.