Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයහපත් කාලගුණයෙන් සිදු වූ පුද්ගල මරණ ඉහළට

1 year ago

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයින් 10,553ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදුව තිබෙනවා.

නිවාස 387කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 02කට පූර්ණ හානි සිදුව ඇත.

පවුල් 36කට අයත් පුද්ගලයින් 152කු  ඥතී නිවෙස්වල රැඳී සිටින බව වාර්තා වනවා.

එමෙන්ම පුද්ගලයින් 30 දෙනෙකු තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බව ද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවා.