වැලිගම ප‍්‍රාදේශීය සභා කාර්යාලයේදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර ඊයේ දිනයේ ඝාතනය කරන ලද සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා සඳහා බවයි.
ඒ අනුව ඉදිරි දින දෙකතුන ඇතුලත ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
