Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට

1 year ago

නොච්චියාගම සමූපකාරයේ විශිෂ්ට ලෙස ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

එහිදී සියළුම සභිකධූර ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේග කණ්ඩායම සමත් වී ඇත.

ඒ අනුව ඔවුනට සභික ධූර 103ම හිමිව ඇත.

විපක්ෂ කණ්ඩායම් කිසිවකුට කිසිම ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැත.