විශාල පිරිසක් මරණයට පත් කරමින් ඇල්ල වැල්ලවාය පාරේ බස් රථයක් ප්‍රපාතයට පෙරළී මාරක අනතුරක් සිදුවූ ස්ථානයේ ඉදිකර ඇති නව මාර්ග බාධකය සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා තිබේ.
අනතුරු වළක්වා ගන්නට යයි ඉදිකර ඇති මෙම නව ඉදිකිරීම් හරහා සිදුවන්නේ අනතුරට ලක්වන බස් රථය තවත් අඩි දහස් ගණනක් උඩින් ඉගිලි යාම බවයි ඔහු පවසන්නේ.
ඔහු තබා ඇති සමාජ මාධ්‍ය සටහන පහතින්.

