සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ ආරක්‍ෂාවට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.
ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මතයි.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ සිට තමාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දුන් බවයි.
