Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මධ්‍යපානේ තියෙන ජොලියට නටපු ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු! විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් නියෝගයක්!

4 years ago

පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ සිසුවියන් සමග ගුරුවරියන් නර්තනයක යෙදුණ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයට. නර්තනයේ යෙදෙන මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නර්තනයේ යෙදෙන්නේ පාසල් භූමියේ වන අතර එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවැසීය.

සබැඳි පුවත් : විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක්