Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික බුද්ධි ප්‍රධානියා විශ්‍රාම යයි

1 year ago

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා ඊයේ (27) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී තම ධූරයෙන් විශ්‍රාම ගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ සේවාවක් ඉටු කළ හා විශිෂ්ට සේවය සඳහා ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය, 2025 ජනවාරි මාසයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරය භාර ගත්හ.

ඔහු තම කාලය තුළ ජාතික ආරක්ෂක ක්ෂේත්‍රය තුළ බුද්ධි ජාලය ශක්තිමත් කිරීම, හා ආරක්ෂක හා නියෝජිත ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විශේෂ දායකත්වයක් සපයා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.