Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට

1 year ago

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් අනතුරුව, නොරොච්චෝලේ ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එහිදී තවත් ‍ධීවරයින් දෙදෙනෙක් රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.