Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් ලෙඩෙක් එයාට පාඩුවෙ ඉන්න දෙන්න – ඩයනා ගමගේ

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් රාජ්‍ය නායකත්වයේ පීඩනය දරාගත නොහැකි බවත්,  එබැවින් ඔහුට පාඩුවේ සිටීමට  දිය යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

“අනේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමා දැන් ලෙඩෙක් කියලා ඔයාලට දැන් ඔප්පු වෙනවනේ. ඒ මනුස්සයට බෑ කියලා ඔප්පු වෙනවනේ.“

අද (30) තම නඩුවේ සාක්ෂි විභාගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.