Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවුලපිටිය අහස කළු දුමාරයකින් වැසී යයි! ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්!

1 year ago

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 03ක් යොමු කිරීමට පියවර ගත් බවය.