ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1995 යන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.
එය හෙට (3) සිට ක්‍රියාත්මක බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසා සිටියේ.
