Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හා අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අතර හමුවක්

1 year ago

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.