කොවිඩ් ව්‍යාප්තවීම අඩුවීමත් සමග මෙරට මාතෘ මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මෙරට සජීවි දරු උපත් ලක්ෂයකට සිදුව ඇති මාතෘ මරණ සංඛ්‍යාව විසි පහ දක්වා (25) අඩු කර ගැනීමට හැකි වී තිබේ.
එය වඩාත් යහපත් තත්ත්වයක් බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ.
