Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්දමන් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක්

1 year ago

අන්දමන් සහ නිකොබාර් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ  6.1ක් ලෙස සටහන් වූ බවය.

භූ කම්පනය කිලෝමීටර් 90ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.