Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාසමානික්කම්ගේ පියාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි

1 year ago

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ පියා වන වෛද්‍ය රාජපුත්‍රිරන් රාසමානික්කම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් අරසු කච්චි නායක දිවංගත එස්.එම්. රාසමානික්කම්ගේ පුත්‍රයා වන වෛද්‍ය රාසමානික්කම් 2025 නොවැම්බර් 7 වැනි දින වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත විය.