Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරීන් ප්‍රනාන්දු සුබ නැකතින් නව තනතුරේ වැඩ අරඹයි

1 year ago

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී වැඩ භාරගත්තා.

එම අවස්ථාවට පක්ෂය මහ ලේකම් තලතා අතුකෝරාල, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වනවා.