අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම 40 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා විය.
බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.
