Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6 දෙනෙකු කිරින්දේදී මාට්ටු

1 year ago

කිරින්ද ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 කට වැඩි ප්‍රමාණයක් සමඟ සක්කරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.