කිරින්ද – අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධියට අදාල තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අති සුඛෝපභෝගී වාහන 6ක් සමග බව පොලිසිය පවසනවා.