Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

1 year ago

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන රැගෙන විත් තිබෙනවා

එතුමාව, අල්ලස් කොමිසමට කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ, සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු. 4.75 මිලියනක පාඩුවක් සිදු කළා යනුවෙනි.