Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් රිය අනතුරක්! දෙදෙනෙක් රෝහලට!

1 year ago

ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.