මෙරට ඉතිහාසයේ සිදුවන දැවැන්තම සහ දූෂිතම ගනුදෙනුව ඩබල් කැබ් ගනුදෙනුව බව සර්වජන බල බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.
ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම දූෂණයට කර නොගසන ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළෙර් මෙම ගනුදෙනුවට සම්බන්ධ වුවහොත් විපක්ෂයටද ජනතාව හෙන ඉල්ලනු ඇති බවයි.
අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
