Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමයෙකුට පහර දුන් බව කියන විදුහල්පතිවරයෙකුට අධිකරණයෙන් දුන් නියෝගය

1 year ago

පාසල් ළමයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගනූ ලැබූ විදුහල්පතිවරයෙක් ඇප මත මූදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාආරච්චි පසුගිය දා නියෝග කළා.

සැකකරුට ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියම වූවා.

නාරාහේන්පිට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් එසේ ඇප මත මූදා හැර තිබුණා.

සිද්ධියට අදාලව ළමා ආරක්ෂණ අධිකාරිය බී වාර්තාවක් මඟින් අධිකරණයට වැඩිදුර කරුණු දැක්වූවා.