Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවෙන් නාමල් රාජපක්ෂ ඉවත් වෙයි

1 year ago

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බව කතානායකවරයා අද (19)
පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක එම කාරක සභාවේ සාමාජිකත්වයට පත්කර ඇති බව කතානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළා.