නිසි ප්‍රමිතියෙන් තොරව ලබාගන්නා රූපලාවණ්‍ය වර්ග හරහා මෙන්ම මාංශපේෂි වර්ධනයට ගන්නා ආහාර වකුගඩු ආබාධවලට ප්‍රධාන හේතුවක් විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ලෝක නිදන්ගත පුප්පුශීය අවහිරතා රෝග දිනය වෙනුවෙන් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනූුපමා ද සිල්වායි මේ බව කියා සිටියා.
