Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුගේගොඩ රැළියට පැය කිහිපයයි! රනිල් ඉන්දියාව බලා යයි!

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 121 දරන ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.