Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසා තැබූ කොළඹ – මහනුවර මාර්ගය යළි විවෘත කෙරේ

12 months ago

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පසුගියදා සිදුවූ නාය යෑම සමග ගල් පෙරළීම හේතුවෙන් මෙම මාර්ගය තාවකාලිකව වසා තැබුණා.

ඒ අනුව මේ වන විට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.