Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහි බාලේගේ බෝට්ටු 5ක් CIDයට

12 months ago

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.