Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුගේගොඩ රැලියට ගෙන ගිය උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

12 months ago

පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.