Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුදෙනා බලා සිටිය දී ඇළෙහි ගිලී ගිය මෝටර් රථය තිදෙනෙකුට මරු කැඳවයි

12 months ago

අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජලයෙන් යට වූ ඇළකට වැටී තිබෙනවා.

එම අනතුරින් එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.