Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නාමල් කතා කරයි

12 months ago

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” ලෙසයි.

එමෙන්ම ඔහුගේ ආශිර්වාදය නිරන්තරයෙන් පක්ෂයේ කටයුතුවලට තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.