දිවයින පුරා සියලුම ජාත්‍යන්තර පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, රටතුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.