Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි

12 months ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.