Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැලිමඩ විශාල නායයෑමක්! මළ සිරුරු සොයා මෙහෙයුමක්!

12 months ago

වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.