Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුල්හිරිය නාය යෑමක්! 20ක් අතුරුදන්!

12 months ago

තුල්හිරිය – මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා.

එම නාය යෑමෙන් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.