Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පන්නලට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11ක් මරුට

12 months ago

පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම අවස්ථාවේ නිවාසයේ සිටි තවත් 14 දෙනෙකු සාර්ථකව මුදාගැනීමට හැකිව තිබේ.

ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේදී නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇති බවද බවද පොලීසිය සඳහන් කරයි.