Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහා ව්‍යසනය නොතකමින් ෆේස්බුක් සාදයක් දැමූ 32ක් අල්ලයි

12 months ago

ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 32ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මෙම පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු 20 -35 ත් අතර පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

ඔවුන් සන්තකයේ තිබී ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.