Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවන් හා ළමුන් ගැන කියන්න දුරකථන අංක දෙකක්

12 months ago

ආපදාවට පත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ගාස්තු රහිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව කාන්තාවන් පිළිබඳ 1938 අංකය වෙතත් දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ගාස්තු රහිතව පැය 24 පුරාම දැනුම් දිය හැකි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම දුරකථන අංක සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් ම දැනුම් දීම් කළ හැකි බව අමාත්‍යාංශය කියයි.