කොළඹ–නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
එහි පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ හේතුවෙන් යක්කල–තිහාරිය මාර්ගය තාවකාලිකව වසා තිබේ.
ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට දැනුම් දී ඇත.
