Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවිගම නාය යෑමෙන් මියගිය 14කගේ සිරුරු හමුවෙයි

12 months ago

අයහපත් කාලගුණයත් සමග ඉකුත් සිකුරාදා (28) පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් විසින් තහවුරු කර තිබේ.

මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

නායයෑමත් සමග නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

ඒ හේතුවෙන් මියගිය පිරිස් තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.