Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය පිළිබඳ දැනුම් දීමක්

12 months ago

රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්ව හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කරන දිනය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා .

ඒ අනුව දෙසැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කිරීමට තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා කල් දැමූ බවයි කැලණිය විශ්වවිද්‍යාල සන්නිවේදන ඒ්කකය සඳහන් කර සිටින්නේ