Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

12 months ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ තිබෙන බව වාර්තා වනවා.