අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට එක්සත් රාජධානිය අමෙරිකානු ඩොලර් 890,000ක හදිසි මානුෂීය ආධාර ලබා දෙන බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ අනුව එමෙන්ම රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සහ දේශීය හවුල්කරුවන් සමඟ එක්ව හදිසි ආධාර සහ ජීවිතාරක්ෂක සහාය ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

