Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 අහෝසි කර නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස රජයට යෝජනාවක්

12 months ago

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, රට මුහුණ දී ඇති වත්මන් ආපදා තත්ත්වය සමග ඉදිරිපත් කර තිබෙන අයවැය කිසිසේත්ම නොගැලපෙන බවයි.

ඒ අනුව, ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා ඉවත් කොට නැවත අළුතින් අයවැයක් ඉදිරිපත් කරන ලෙස රජය වෙත ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

තවද, මේ ආපදා තත්ත්වය තුළ අයිඑම්එෆ් ගිවිසුම පිළිබඳවද යළි සලකා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.