Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලාවැවේ වාන් අරියි! පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි!

12 months ago

කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.