Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ – මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම පිළිබඳව දැනුම්දීමක්

12 months ago

කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.