මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත්, මෙම නායයෑම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා නොවන බවයි වාර්තා වන්නේ.